මේෂ


(වැදගත් කටයුත්තක්) - කලක් බලාපොරොත්තුව සිටි වැදගත් කටයුත්තක් සාර්ථක වන ලකුණු පෙනේ. රැකියා කටයුතුවල වෙනසක් නැතත් අමතර ආදායම්මාර්ග කෙරෙහි බලාපොරොත්තු කඩවිය හැකිය. කාර්ය බහුල වේ.