මකර


(මිතුරු ලාබ) - උද්යෝගිමත්ව ධෛර්යයෙන් යුතුව කටයුතු කරන දිනයකි. මිතුරන් අතර හොඳ හිත තරවේ. ඔවුන්ගෙන් ලාභ ප‍්‍රයෝජන සැලසේ. මිශ‍්‍රඵල සහිත දිනයකි.