කටක


(පෙම් සබඳතා) - පෙම් සබඳතා තර කර ගැනීමට අවස්ථා සැලසේ. අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. දවසේ කටයුතු වෙනුවෙන් බලවත් උත්සාහයක් දැරීමට සිදුවේ. නිවැසියන් අතර සමගිය තර වෙයි.