වාරියපොළ බස් නැවතුම් පොළේ දී පොල් කඩන්නකුට පහර දුන්නැයි කියන තිලිණි අමල්කා (22) රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හ
දියත
හම්බන්තොට රෝහලේ තවත් විස්මිත සැත්කමක්
සුරියවැව ගැමියකුගේ බෙල්ලේ ඇනී තිබු ලීයක් සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට රෝහලේ වෛද්‍යවරු සමත් වුහ. පෙර ද
මාතලේ දඹුල්ල පෞද්ගලික බස් වර්ජනයක්
රුපියල් සියයක කප්පමක් නොදුන්නැයි මාතලේ දඹුල්ල පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට පහර දුන් බව කියන වේලාසටහන්කරු
චීන රූමතියෝ ගමේ කෑම හදති
දිවයිනට පැමිණි චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ හබරණ සිනමන් බේ ලොජ් හිදී දේශීය ආහාර පිසීමට උ
‘ස්වාධීන කොමිෂන් සභා ඉක්මනින් ඕනෑ‘
මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අද මල්වතු අස්ගිරි මහා නාහිමි හමුවී ලබන ජනපතිවරණයේ දී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම
චීන සුරූපිනියෝ හබරණට එති
දිවයිනට පැමිණි චීන වීශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු රූ රැජිනියෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු
පීසී, ලොක්කාට තුවක්කුව ඉස්සුවාලු
දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාට ටී56 ගිනි අවියක් එල්ල කළැයි සැකපිට එම පොලිසියේ කො
අතීත මතකය (අගෝස්තු 26)
අගෝස්තු මාසයේ 26 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක්
පාස්පෝර්ට් සේවකයත් සැකපිට
බොරැල්ලේ කුඩු මිලාන් හෙවත් තුසිත චාමරට රාගම රෝහලෙන් ද, රටින් ද පැන යෑමට අසාර්ථක සහායක් දුන් බව කියන ආගමන විගමන සහ
වටරැක හිමි හැරමිටියට කැත්තක් අරං රැස්වීමට වැඩලා
මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් කැත්තක් රැගෙන මාසික සභා රැස්වීමට පැමිණි නමුත් පොලිසිය &n
චීන රූ රැජිනියෝ ලංකාවේ
චීන විශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු රූ රැජිනියෝ 15 දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සේද මාව
‘බුලත් කෙළපාරටත් දඩ ගහන්න යනවා‘
සෑම දේකටම බදු ගසන රජය පාරේ බුලත් කෙළ ගැසුවත් දඩ ගැසීමට යතියි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේණ්තු මන්ත්&
ග්‍රේරෝගේ තවත් වික්‍රමයක් :යකඩයෙන් හොරා අල්ලයි
එක් රැයකදී බණ්ඩාරගම ගෙවල් හතරක් කඩා රුපියල් ලක්ෂ දහයකට වඩා රන් ආභරණ සොරකම් කළ දිවයිනේ නම ගිය අපරාධකරුව
බොරැල්ලෙන් විස්කි බෝතල විසිහත්දාහක් අල්ලයි
කොළඹ ෆෙයාර් ෆීල්ඩ් උද්‍යානයයේ නිවසකින් රුපියල් කෝටි දහයක විස්කි හා රට සිගරට් අත්අඩංගුවට ගත් බව පොලිසියේ ස
දින තුනට ඌවේ ඡන්ද කාර්යාල 21 ක් කඩයි
අද පෙරවරු හයෙන් අවසන් වූ පැය 72 කදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්
පරිපුරක සේවකයෝ වැඩ වරති: ඉබ්බෝ දොරට එති
ඉල්ලීම් පහක් මුල් කැර ගනිමින් රජයේ පරිපුරක වෛද්‍ය සේවා නිලධරයින් අද (26) උදෑසන සිට ඇරැඹු වැඩ වර්ජන හේතුවෙන් දිව
පාරට ගන්න ඉඩම් වලට වන්දි ඉල්ලයි
දඹුල්ල-ගලේවෙල මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දී සංවර්ධනයේ නාමයෙන් ඉඩම් කොල්ලකෑමක් සිදු වන බවත්, නීත්‍යනුක
ගාල්ල කුණු ලෙඩේ යළි මතුවේ
ගාල්ල මහ රෝහලේ කසළ ඇතුළු අපද්‍රව්‍ය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවටට බැහැර කිරීමට එරෙහිව ගැමියෝ අද ගල් දමා පාර හර
වැසිකිළි වළ පොලිස් කූඩුවට පාර කපයි
ගල්ගමුව මීගලෑව ගනන්ගමුවේ නිවසක් ඉදිරිපිට වැසිකිළි වළක් හාරන මුවාවෙන් නිධානයක් ගැනීමට තැත් කළැයි සැකපිට අත්
අද කාලගුණය (අගෝස්තු 26)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. විශේෂයෙන් උදය කාලයේ
ඉඹුල් ලීය සැත්කමින් එළියට
අඩි තුනක පමණ ඉඹුල් ලීයක් දකුණු උරහිසට පහළින් සිරුර පසාරුකරගෙන ඇනුණු පුද්ගලයකු පැය තුනක සැත්කමකට භාජනය කළ හම්
මාස දහඅටකට පසු සිරුරක් ගොඩ ගනී
රිය අනතුරකින් මිය ගිය බව තීරණය කැර 2013.02 .22 වැනිදා බටපොල මානන්ගොඩදී මිහිදන් කළ පද්මා මානික්කුහන්දි රාජපක්
ඌව තවත් ඡන්ද ප්‍රතිඵලයක්
ජනතා විමුක්ති පෙරමුණේ හා සන්ධාන ආධාරකරුවන් අතර බඩල්කුඹුරේ ගැටුමකින් සන්ධානයේ දෙදෙනෙකු තුවාල ලැබු බවත් ඉන් ප
බැලූ බැල්මට
මීගලෑවේ ගන්නගමුවේ පුද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි තිදෙනෙක් බැකෝ යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගනු ලැබූහ. මී
රටින් ගෙන්වන ලොකු ලූනු / අර්තාපල් බදු යළි නඟී
ආනයනික අර්තාපල් හා ලොකු ලූනු සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාසයක් ඇතුළත දෙවැනි වතාවටත් වැඩි කර ඇතැයි මුදල් හ
‘තමන්ගේ ආරක්ෂාව තමන් අතේ‘
ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න අද ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ බෝට්ටු චාරිකාවක යෙදුණේය. ඇමැති සමඟ ගමන
පරිගණක විශේෂඥයෝ දින තුනක් බැංකුවේ
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ගිණුම්වලින් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට ඇය නම් කළ පරිගණක විශේෂඥ
ගුවන් සැරයන් කසිප්පු පෙරා අසු වේ
සිය නිවසේ හදාගෙන යන නාන කාමරයේ කසිප්පු පෙරූ බව කියන ගුවන් හමුදා සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසි
‘සෙල්ලම ලෙල්ලමක් නොකරනු‘
ක්‍රීඩා කිරීම හොඳ දෙයක් වුවත් අන් අයගේ ජීවිතවලට තර්ජනයක් වන පරිදි කරන ක්‍රීඩා නතර කරන ලෙස පානදුර ප්‍රධාන මහ
වාස් නඩුව විභාගයට
බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පත

