දැලිපිහියෙන් කිරි කන්න සැරසේ


නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා අද පෙරවරු 8.50ට යෙදුණු සුබ මොහොතින් බන්ධනාගාර මූලස්ථානයේ දී වැඩ භාර ගත්තේය.

බන්ධනාගාර සේවය දැලිපිහියෙන් කිරි කෑමකියි ඔහු කීවේය.

හිටපු කොමසාරිස් ජනරාල් හා සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ද එහි පැමිණියේය.

DSC_8521

 DSC_8496