ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක තනතුර අනවශ්‍ය තනතුරක් වුවත් අහිතකර අය පත්වීම වැළැක්වීම සඳහා තමා තරගයට එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වුයේ ජනපතිවරණ ප්‍රථිපල ලැබීමෙන් පසු ඇමෙරිකාව බලා ගිය හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි.
එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනපති සිරකරුවකු කර ශ්‍රි ල නි ප අකර්මන්‍ය කීරීමට තැත් කරතියිද ඔහු පවසයි.
‘අද දේශපාලනය විහිළුවක්. මන්ත්‍රීන් බහුතරය පාර්ලිමේන්තු විපක්ෂයේ .ඔවුන් හොරුන් බව කියමින් මඩ ගහනවා.එකම හොරෙක්වත් අහු වුණේ නෑ.‘

