රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා බව කියන හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42 ක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්තිඩියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.