ජනපතිවරණ සමයේ නීති විරෝධී ලෙස අත් පත්ත්‍රිකා බෙදා හැරීම හා එම පත්‍රිකා සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතීඥයකු මගින් පොලීසියට භාර වූ දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු තිදෙනෙක් පොලිස් ඇප මත මුදා හරිනු ලැබූහ.
මහ ඇමැති පෞද්ගලික ලේකම් පෞද්ගලික ලේකම් ඩබ්ලිව් එච් දයාපාල සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාශයේ කාර්යාල කාර්ය සහායක වන ඩී. රාජා වික්‍රමසිංහ ඇප ලැපූ සෙසු දෙදෙනාය.

