ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයින් පිළිබඳ සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.
උතුරේ ධීවර කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කැරිණි.
ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා ,උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.



