කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ පිහිටි රක්නා ලංකා අවි ගබඩාව හා ඇවන් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සේවය සම්බන්ධයෙන් රහස් පොලිසිය අද හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් ආරංචි කියයි.
ඔහුගේ පෞද්ගලික නිවසට ගිය රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු මේ ප්‍රකාශය ගෙන ඇත.

