(ව්‍යාපාරික අවහිරතා) - පවුලේ පැවති ගැටලූ තත්වයක් දුරුවීයයි. අවිවාහක අයගේ බලාපොරොත්තු ඉටුවේ. ව්‍යාපාරික කටයු
දියත
මේෂ
විදේශගතවීමකට බාධක මතුවේ. දැනට කරගෙන යන වැඩ කටයුතු වල වෙනසක් සිදුවේ. දැනට පවතින සෞඛ්‍ය පීඩාවක් හේතුවෙන්. කරගෙන ය
ඉංගිරියේ අනතුරින් පොලිසියට දොස්
ඉංගිරිය සමූපකාරය අසළදී පොලිස් ජීප් රියක ගැටීමෙන් තරුණයකු මිය ගිය බවත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට රස පරික්ෂක කැදව
අද කාලගුණය (සැප්තැම්බර් 11)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්වයන් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව ස
බෝට්ටුව පෙරළේ : දෙන්නෙක් මරුට
පානදුර මෝදර බෝට්ටුවක් පෙරළී ධීවරයන් දෙදෙනකු මිය ගොස් තවත් ධීවරයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ග්‍රාම සේවිකාවට වයඹ ඇමති බැන්නාලු
වයඹ ධීවර ඇමති සනත් නිශාන්ත පෙරේරා තම රාජකාරී කටයුතු වලට බාදා කරමින් බැන වැදුනු බව කියමින් ආරච්චි කට්ටුව ග්‍රාම
අතීත මතකය (සැප්තැම්බර් 11)
සැප්තැම්බර් 11 වැනි දිනයන්හි ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරි
විමල්ගේ පරණ මිනිහාට බැණලා
ඇල්ල - වැල්ලවාය පාරේ පේරකැටිය රත්මල්වෙහෙර පෙරපාසලක උත්සවයකට සහභාගී වූ හිටපු පළාත් මන්ත්‍රී උදය කුමාර මහතාට බැ
එකම රිය දෙවරක් හැපේ
යතුරු පැදියකින් යමින් සිටි පිය (35) පුතු (06) දෙදෙනෙක් මොණරාගල සිරිගල දී ටිපර් රථයක ගැටී මරුමුවට පත්වූහ. අනතු
මොණරාගල ඡන්දය කල් දාන තීරණය දැනට නැහැ
මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද නීති තදින් ක්‍රියාත්මක කරන බවටත්, දැනට පවතින වාතාවරණය මීට වඩා යහපත් මට්ටමක පවත්ව
භික්ෂූහු අදත් පාරේ
ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයයේ පරිපාලනයට එරෙහිව ශිෂ්‍ය භික්ෂුහු අද (10) කොළඹ කොටුව දුම්රිය පොළ ඉද
‘යුද්දෙන් පසු උද්වේගය අද නැහැ‘
‘ඡන්දයක විශේෂත්වය තමයි අල්ලස, අයුතු බලපෑම සහ අයුතු සංග්‍රහ කියන එක නීති විරෝධි බව. එය ලෝකයේ පිළිගත් ධර්මතාව
ලාංකිකයා ගඳ වැඩක් කරයි
ඉතාලියේ මිලානෝ නගරයේ ෆරීනි මාවතේ සුවඳවිලවුන් හළකින් සුවඳ විලවුන් බෝතල් දොළහක් සොරකම්කිරීමට තැත් කළැයි ලාංකික
ආනන්දයට ආනන්ද ජනක ගේට්ටුවක්
ශ්‍රී ලංකවේ පාසලකට ලබා දුන් ප්‍රථම ස්වංක්‍රීය අධි ආරක්ෂිත ප්‍රධාන ගේට්ටුව කොළඹ ආනන්ද විද්‍යාලයේදී පසුගියද
කාපට් පාරේ ඇටසැකිලි ජවිපෙ පෙන්නයි
‘මොණරාගල දිස්ත්‍රික්කයේ දුප්පත්කමේ ප්‍රතිශතය වසර පහකට පසු අද සියයට 20.8ක් වෙලා. දැන් ඇවිත් වැසිකිළි පෝච්චි බෙ
මහමෙවුනාව ලේ දන් දෙයි
මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කරනු ලබන ‘‘මියැදෙනා හදකට - පණ නළක් වන්නට” වැඩසටහන යටතේ ලේ දන්දීමේ කඳවුර 2014 සැ
සිසුන් තිදෙනා ගෙදරත් නෑ : පාසලෙත් නෑ
තඹුත්තේගම රාජාංගනය යාය දහය විදුහලේ නම වැනි ශ්‍රේණියේ සුපුන් ජයමාල් (14), නිලංග ප්‍රබෝද් (14), ගිහාන් අමල්සු මධුරංග (1
මොනරාගලට ස්ථිර පත්වීමක් කළ බව පොලිසිය කියයි
දඹගල්ල පොලිසියේ ප්‍රධාන පරීක්ෂක එච්.පී.ඩබ්.එල්. දේශප්‍රිය මහතා 9 (අඟහරුවාදා) සිට මොනරාගල පොලිසියේ මූලස්ථාන පරීක
විශ්‍රාම වැටුප් අවුලක්?
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙතෙක් ලබාදුන් විශ්‍රාම වැටුප් ලබාදීමේ කාර්යය අගෝස්තු 26 සිට විශ්‍රාම වැටුප්
සරත් ප්‍රනාන්දු සමුගනී
සමාජ හා ආර්ථික ගැන විද්වතකු ලෙස සැලකුණු සරත් ප්‍රනාන්දු මහතා (72) අභාවප්‍රාප්ත විය. ගොවි නායකයෙකු වූ ඒ මහතා 60 ද
භාතිය සන්තුෂ් හොඳ වැඩකට අතදෙති
ශ්‍රී ලංකාවේ උතුරු මැඳ පළාතේ වකුගඩු රෝගයට ගොදුරුවූ ජනතාවට වෛද්‍ය සහ අනෙකුත් පහසුකම් සැපයීම උදෙසා ආධාර පතා භ
‘දෙයියා‘ කළුරිය කරයි
රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සා
කැලණි සිසුහු අදත් වීදි බසිති
කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය ඉල්ලීම් හතරක් මත කොළඹ මහනුවර මාර්ගය අයිනේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. දහ
මීන
කෝපකාරී සිතුවිලි බලපාන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වල තරමක ගැටලූ තත්වයක් මතුවේ. නිවසේ අවශ්‍යතා වෙනුවෙන් ව
කුම්භ
කය වෙහෙසා වැඩ කරන්නන්ට සුබ දිනයකි. හදිසි තීරන මත ගැටලූ ඇතිවිය හැකිය. පාලන කටයුතු වලදී ව්‍යාකූලතා මතුවේ. කෘෂි කාර
මකර
නිවාස ප්‍රශ්නයකට තාවකාලික විසදුම් ලැබේ. ඇසුරු කරන්නන් ගේ උපකාරයෙන් තම බලාපොරොත්තුවක් ඉටුවේ. සන්ධ්‍යා කාලයේ
ධනු
රහස් සතුරු බාදක ආදිය වලකාගතයුතු දිනයකි. දුෂ්කර කටයුතුවල නිරතවූවන් පරිස්සම් විය යුතුය. පිරිස් පාලන කටයුතු ආදියේ
වෘශ්චික
පැවති ව්‍යාකූලතා රැසක් දුරුවීයයි. ලිපි ලේඛන කටයුතුවල නිරත වූවනට කාර්ය බහුල දිනයකි. කලක් ඇසුරුකළ කෙනකුගෙන් දුර
තුලා
විදේශගත අයකු සම්බන්ධ ගැටලූ තත්වයක් මතුවේ. කය වෙහෙසා වැඩකරන්නන්ට සුබ දිනයකි. දුර ගමනක් යෙදෙන අතර, බලාපොරොත්තු ඉට
කන්‍යා
රහස් සතුරු බාධක බලපාන දිනයකි. එහෙත් දවසේ කටයුතු සාර්ථකවේ. සේවක ප්‍රශ්න සපුරාගැනීමට හැකිවේ. උසස් අයකුගේ උපකාර

