ආගමන විගමන පාලක ඇලපාත ප්‍රාදේශිය ලේකම් නාහිමිවරුන් කිහිප නමකගේ ව්‍යාජ රබර් මුද්‍රා සමග බංගලිදේශ හිමිනමක් කිරිඳිවැල මිල්ලතේ ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගනු ලැබීය.
බංගලිදේශයේ සිටින නායක හිමියන්ගේ අවශ්‍යතාවයක් මත මෙම මුද්‍රා සැකසූ බවද ඒ හිමියන් කියයි.