අයවැයෙන් පොරොන්දුවූ පරිදි ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 ක මුදල රුපියල් 2000 බැගින් මාස 10 කින් ගෙවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.