වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කරනු ලැබ සිටියි. මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සිකුරාදා (6) සිට 13 දක්වා මලයාසියාවේ සංචාරයක යාමට නියමිතය.