රෝහිත අබේගුණවර්ධන කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරාගෙන් අල්ලස් කොමිසම අද (4) ප්‍රශ්න කළේය.
ජනතා විමුක්ති පෙරමුණ මාසයකට පමණ පෙර මොවුන්ද මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු 12 දෙනකු අල්ලස් දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ දැයි පරීක්ෂණ පවත්වන්නැයි අල්ලස් කොමිසමට කරුණු කියා සිටියේය.

