හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය 23 වැනිදා අල්ලස් හෝ දූෂණ කොමිසමට රැගෙන ආ දිනයේ විකෘති කළ ජාතික කොඩි වනමි
දියත
ජොනීයි සතොස සභාපතියි රිමාන්ඩ්
හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සතොස හිටපු සභාපති කේ.එම්.ආර්. ප්‍රනාන්දු කුරුණෑගල ප්‍රධාන මහේස්ත්
හොර අලි ප්රශ්නය නූල් බෝලයක් වෙයි
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු මත පුද්ගලයන් සතුව සිටි ව්‍යාජ ලිපි ලේඛන සහිත අලින් පැටවුන් 3 දෙන
ජොන්ස්ටන් කුරුණෑගල උසාවියට
සතොසේ සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද(06) උ
වෙන්වී ගියත් රතු රැළියේ දී එක්වෙති
ලෝක කම්කරුදිනය සමරමින් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති ඒකාබද්ධ මැයිදින පෙළපාලියට ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුග
බසය මහ මුහුදේ
හම්බන්තොට සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බසයක් අද අලුයම 5.30 ට පමණ උණවටුන දළවැල්ලේ දී මුහුදට වැටී හය දෙනකු රෝහල්ගත කළ බ
‘බදාදා සාකච්ඡාව ශ්රීලනිපය ගැන පමණයි‘
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර බදාදා (05) සාකච්ඡාවේ දී කතා බහ කරනුයේ ශ්‍රී ලංකා නිදහ
ජනපති ශාන්ත ජෝන් සියවස් සැමරුමට
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් සියවස් සැමරුම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විද්‍යාලයේදී ප
‘දේශපාලන හස්තයක් සියල්ල මෙහෙයවනවා‘
මීට පෙර තමාත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිත් අතර හමුවකට දින යොදාගෙන තිබිය දී තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ අත්අඩංග
දුම්රියේ ගැටී ත්‍රී රෝද රියදුරු මරුට
අද (5) සවස කොළඹ - මාතර සාගරිකා දුම්රියේ ත්‍රී රෝද රියක් ගැටීමෙන් රියදුරු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. පයාගල,
අඹ ගෙඩියට ගැටී අයෙක් මරුට : සැකපිට 13 ක් අත් අඩංගුවට
වෙසක් පෝදා සංගීත සංදර්ශනයක් නැරඹීමට ගිය දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පිහි ඇනුම් කා මිය ගිය 23 හැවිරිදි පළතුරු
මහ වැසි මැද හෙලිකොප්ටර් පාරට බසී
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (5) කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය විවෘත කිරීම සඳහා සූරියවැවට
කොතලාවල දක්ෂිණ මණ්ඩපය විවෘත වෙයි
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය අද හම්බන්තොට, සූරියවැවදී ජනපති මෛත්‍රිපාල සිරි
සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිට/කළමනාකරුට ඇප
2014 මාර්තු පළාත් සභා ඡන්දය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ මුදලින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් ප්
‘මාස දෙකට වී මෙට්‍රික් ටොන් 150000ක් රජය මිලදී අරං‘
ගොවීන්ගෙන් හා ගොවි සංවිධාන හරහා වී මෙට්‍රික් ටොන් 148973ක් ඉකුත් මාස දෙකේ රජය මිල දී ගත් බව ආහාර සුරක්ෂිතතා අමාත්
අලි නිසා අලි ආරවුල්
පොලිස් අපරාධ දෙපාර්තුමේන්තුව මගින් කළ විමර්ශන වලදී ව්‍යාජ ලිපි ලේඛන මත රඳවා ඇති අලි බලපත්‍ර අධිකරණයට ඉදිරි
කටාර් ලාංකිකයා මාස හයක් හිරේ
අපරික්ෂාකාරී ලෙස රිය පදවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයකුට කටාරයේ දොහා අධික
මහින්ද - මෛත්‍රී හමුව හෙට පාර්ලිමේන්තුවේ
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර විශේෂ සාකච්ඡාව බදාදා (06) පස්වරු එකට පාර්ලිමේන්තුවේ
හිටපු ඇමැති රිමාන්ඩ්
හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බදාදා (05) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ ක
බොදු බලෙන් නව පක්ෂයක්
නව දේශපාලන පක්ෂයක් සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ගැනීමට මැතිවරණ කොමාසරිස් හමුවන බව බොදු බල සේනාව කියයි.
ජොන්ස්ටන් මහෙස්ත්‍රාත් හමුවට
අත් අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ආ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ ප්‍රධාන ම
ජොන්ස්ටන් උසාවියට
අත් අඩංගුවට ගත් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ
ජොන්ස්ටන් අත් අඩංගුවට
හිටපු වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. විෂය භ
හලාවතින් මත්ස්‍ය නිධානයක් පහළ වෙයි
හලාවත - අඹකදවිල ප්‍රදේශයේ මා දැල් හිමියෙකුට අද (5) අලුයම පරා මාළු කිලෝ ග්‍රෑම් 10,000 කට වැඩි ප්‍රමාණයක් හසුකරගැනීම
පොලිස් පොතෙන්
මිනුවන්ගොඩ දෙවළපොළ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 4 වැනි මහලෙන් වැටී පෙදරේරුවකු (65) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
එංගලන්ත මහ ඡන්දෙට ලංකාවේ තුනක්
බ්‍රහස්පතින්දා එංගලන්තයේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තුන්දෙනකු ප්‍රධාන දේශපාලන ප
බණ්ඩාරගමින් අලි පැටියෙක් අල්ලයි
රහස් පොලිසිය ලබාදුන් තොරතුරක් මත වනජීවී නිලධරයෝ පිරිසක් අද (5) බණ්ඩාරගම, වීදියගොඩදී ව්‍යාපාරිකයකු සතුව සිටි අලි
බැසිලුත් යළි රිමාන්ඩ්
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ලබන 7 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හ
රත්මලානේ සෙබළකු මරුට
රත්මලාන ගුවන් හමුඳා කඳවුර තුළදී සෙබළකු වෙඩි වැදී මිය ගොස් ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
කාරය තේ වත්තේ
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වූ රථයක් අඩි විසසක පමණ ප්‍රපාතයකට

