කාරය තේ වත්තේ


හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ  මල්ලිඅප්පු ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වූ රථයක් අඩි විසසක පමණ ප්‍රපාතයකට වැටී තේ වත්තක නතර වී ඇතැයි පොලිසිය කියයි. තමන්ට නින්දගිය බව රියදුරා පැවසූ බව ද පොලීසිය සඳහන්කරයි.

DSC08790