
(සුජිත් හේවාජුලිගේ)
රජය පොහොර සහනාධාරය ලෙස හෙක්ටයාරයකට මෙතෙක් ලබා දුන් රුපියල් 25,000ක මුදල රුපියල් 30,000ක් දක්වා වැඩි කර අැත
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග අද (ජුනි 5) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේ ය.
ප්‍රතිලාභීන් 502,836කට පොහොර සහනාධාරය ලබා දී ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 10,947ක් වැය කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
මෙවර පොහොර සහනාධාරය එකවර ගොවි ගිණුම්වලට බැර කරන බව ද කොමසාරිස්වරයා කීවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd