
(යොහාන් භාසුර)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර කොටා පාර දුම්රිය හරස්මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් එම දුම්රිය හරස් මාර්ග අසළින් හෙට (6) පෙරවරු 9.30 සිට අනිද්දා (7) පෙරවරු 7.30 දක්වා වසා තබන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ කොටා පාර භාවත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසි ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd