ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (5) කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය විවෘත කිරීම සඳහා සූරියවැවට ගිය අවස්ථාවේදී ජනපති හා පරිවාර පිරිස් ගිය හෙලිකොප්ටර් යානා දෙක කාපට් ඇතිරූ විශ්ව විද්‍යාල පිවිසුම් මාර්ගයට ගොඩබෑම සුවිශේෂී දසුනක් විය.
අධික වර්ෂාපතනයද එම අවස්ථාවේ ඇද හැළෙමින් පැවතුණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා






