බොදු බලෙන් නව පක්ෂයක්


නව දේශපාලන පක්ෂයක් සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ගැනීමට   මැතිවරණ කොමාසරිස් හමුවන බව බොදු බල සේනාව කියයි.

භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා පරිදි පක්ෂ්‍ය ක්‍රියාත්මක වුවත් මැතිවරණයට තරඟ වදින්නේ ගිහියන් බව ද බොදු බල සේනාව සඳහන් කරයි.