එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයෙන් ඉවත් කිරීම වලංගු නැතැය
දියත
ජොන්ස්ටන් මූල්‍ය අපරාධ පොලිසියට එයි
සතොසේ සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) කොළ
බැසිල් ගිලන් රියෙන් උසාවිය ළඟට
දිවි නැගුම මුදල් වංචා කළැයි සැකපිට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර න
පාසල් වෑන් රිය හතර දෙනකු රෝහලට යවයි
වෙන්නප්පුව බෝලවත්තේ දී පාසල් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ සිටි ළමයින් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු තුවා
‘පැපුවා නිව්ගිනියා භූචලනයෙන් ලංකාවට බලපෑමක් නෑ‘
පැපුවා නිව්ගිනියාවේ අද උදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.4ක භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කළමනාකරණ මධ්
තාත්තයි පුතයි විදුලි සැරෙන් එලොව යති
තෙලිප්පලේ මල්ලාකම්හි දී කඩා වැටුණු විදුලි රැහැනකින් විදුලි සැර වැදී මාර්ගයේ ගමන් කරමින් සිටි පියකු (30) සහ පුතකු (0
තිස්ස අත්තනායකගේ තීන්දුව අද
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයෙන් ඉවත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමේ තීන
රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනයේ දී
2015 රාජ්‍ය වෙසක් උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද (04) ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරස්ථාන
මහින්ද -මෛත්‍රී හමුව මැයි 6
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව මැයි 6 වැනිදා පැවැත්වීමට දෙපසින්ම
පැරිසියේ වෙසක් මැයි 10/17
බුදු තෙමඟුල සමරමින් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය පවත්වන ප්‍රතිපත්ති පූජා වැඩසටහන ලබන ඉරිදා (10) ප්‍රංශ
මැරෙන්න පෙර දුන් ඔත්තුවෙන් ඝාතකයන් දැලේ
හොරණ, දඹර, කොස්වත්තේදී බඩට වෙඩි තබා ඝාතනය කළ හිටපු හමුදා සෙබළාගේ (34) ඝාතනයට සැකපිට සැකකරුවන් දෙදනකු හා ඔවුන්ට අනුබ
මල් ශාලාවෙත් අරක්කු විකුණලා
වෙසක් සමයේ මත්පැන් විකිණීම තහනම්ව තිබිය දී මල් ශාලාවක අරක්කු විකුණමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස
පෞද්ගලික රෝහල්වලට නව නීති
පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට ඖෂධ සහ වෛද්‍ය උපාංගවල මිල ගණන් සඳහන් කළ බිල්පත් නිකුත් කරන ලෙස පාරිභෝගික සේ
‘ඇමැතිකම ගත්තේ ඩීල් දමා නොවේ‘ - මහින්ද සමරසිංහ
‘මම මේ ඇමැතිකම අරගෙන තිබෙන්නේ ඩීල් දමා නොවෙයි. ජනාධිපතිතුමා හිතන්න ඇති මේ රටේ වෙන සංවර්ධනයට ශ්‍රී ලංකා නිදහස්
අතුරුදන්වූවන් ගැන සොයන කොමිසමට කණ්ඩායම් හතරක්
අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු සඳහා පත් කිරීමට නියමිත කණ්ඩායම් හතර මෙම සතිය තු
‘ජනමතය එජාපය සමඟයි‘
පාර්ලිමේන්තුවේ තිබෙන්නේ සුළුතරයක් වුවත් රටේ ජනතාව අතර බහුතරය සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ බව මෙවර මැයි දින
වෙඩි වැදි අයෙක් මරුට
බිබිල පල්ලේරාවේ නිවසක අද අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු සියදිවි නසාගත
රට පැන්නත් සැකකරු අසුවේ
2011 නොවැම්බර 23 වැනි දා කටුගස්තොට පෑලවගෙදර තරුණයකු මරා රට පැන සිටි බව කියන සැකකරුවකු වසර තුන හමාරකට පමණ පසු නැවත එද්
දැනගෙන ගියොත් මහ පාරේ : නින්ද ගියොත් රේල් පාරේ
බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදී ගාලු පාරට සමාන්තරව පිහිටි දුම්රිය මාර්ගය දිගේ මීටර් 50ක් පමණ ගිය වෑන් රථයක් සොයා ග
කිරිබත්ගොඩින් ඇවිත් ගිං ගඟෙන් ගොඩ නොඑයි
නෙළුවේ දි ගිං ගඟේ සිය නෑමට ගිය 27 හැවිරිදි තරුණයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කිරිබත්ග
වෙසක් අනතුරුවලින් 31ක් රෝහලේ
වෙසක් නැරඹීමට යාමේ දී සිදුවූ අනතුරුවලින් දෙදෙනකු මියගොස් 32ක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්
දන්සැල් හයදහස ඉක්මවයි
වෙසක් දන්සැල් 6361ක් ලියාපදිංචි කැර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂක වරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් සෙනරත් බණ්
වෙසක් දා සූදු තිප්පල වටලයි
වෙසක් දින රාත්‍රියේ අම්බලන්ගොඩ හිරේවත්තේ පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා කාන්තාවන් පස් දෙනකු ඇතුළු අට දෙනකු අත
වන්දනා ගමන රෝහලෙන් අවසන් වේ
මඩු ගොස් එමින් සිටි ලොරියක් හා වෙසක් පෝයට වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් අත් ට්‍රැක්ටරයක් තබ්බෝවේ දී ගැටී එ
දම්සක් සූත්‍ර දේශනාව පහන් කූඩුවකින්
ගංගාරාම වෙසක් කලාපයේ 255 වැනි කුටියේ ඇති වල්බෙලි පට්ටා, බඩ ඉරිඟු ලෙලි, කෙසෙල් පට්ටා හා භූමටුලුවලින් නිම කරන ලස වෙ
රතුලූණු/ සුදුලූණු පොතුවලින් වෙසක් කූඩුවක්
ඉවත ලන සුදුලූණු හා රතුලූණු පොතුවලින් අලංකරණය කළ වෙසක් කූඩුවක් ගංගාරාම වෙසක් කලාපයේ ප්‍රදර්ශනය කැරෙයි. පොලි
‘බුදු රැස් පැතිරී නැගි ආලෝකේ : දුරලයි දුකඳුරු මුළු තුන් ලෝකේ‘
කොළඹ හුණුපිටිය ගංගාරාමය හා අරලිය ගහ මන්දිරය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය අද ජනපති මෛත්‍රිපාල සිර
කැබ්රියේ ගැටී තරුණයා මරුට
දඹුල්ල කණ්ඩලම පාරේ සිසිරවත්තේ දී යතුරුපැදියක් කැබ් රියක පිටුපස ගැටීමෙන් 22 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලි
අමුතු දානයකට සැරසී පොලිස් අත්අඩංගුවේ
බූදල් නඩුවකින් තමන්ට හිමිවන විශාල මුදලක් විහාරස්ථානවලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවන බව පවසමින් මුදල් ගැරූ
දිය කෙළින අලි බලන්න කලා වැවේ සවාරියක්
කලා වැව ඉස්මත්තේ සිටින අලි කලා වැවට පැමිණ දිය කෙළියෙහි යෙදෙන අයුරු සුන්දර දසුනකි. ජලයට බෙහෙවින් ප්‍රියකරණ මේ අල

