ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව මැයි 6 වැනිදා පැවැත්වීමට දෙපසින්ම එකඟතාවය පළ වූ බව ශ්‍රීලනිප කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කියයි.වත්මන් ජනපති හා හිටපු ජනපතිගේ නියෝජිත පිරිසක් ද සහභාගීවන මෙම හමුව කථානායක නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.

