කැබ්රියේ ගැටී තරුණයා මරුට


දඹුල්ල කණ්ඩලම පාරේ සිසිරවත්තේ දී යතුරුපැදියක් කැබ් රියක පිටුපස ගැටීමෙන් 22 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය තරුණයා කණ්ඩලමේ පදිංචිකරුවෙකි.