වෙසක් නැරඹීමට යාමේ දී සිදුවූ අනතුරුවලින් දෙදෙනකු මියගොස් 32ක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ කරුවලගස්වැව දී ලොරියක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇති බවයි.
පොලොන්නරුව මහියංගණය මාර්ගයේ සඳුන්පුරයේ දී ලංගම බසයක් හා ලොරියක් ගැටීමෙන් තවත් පුද්ගලයකු මියගිය බව පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ වෙසක් දින රාත්‍රිෙය් සිදුවූ රිය අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 32ක් බවයි.

