‘බුදු රැස් පැතිරී නැගි ආලෝකේ : දුරලයි දුකඳුරු මුළු තුන් ලෝකේ‘


කොළඹ හුණුපිටිය ගංගාරාමය හා අරලිය ගහ මන්දිරය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.

ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ අනුශාසකත්වයෙන් බුද්ධ රශ්මි වෙසක් කලාපය අද සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ආලෝකවත් කෙරිණි. බුද්ධ රශ්මි වෙසක් කලාපය වෙසක් මස 3,4,5 සහ 6 දිනවල හුණුපිටිය ගංගාරාම විහාර පරිශ්‍රයේ දැක බලාගත හැකිය.

DSC_0005 DSC_9679 DSC_9696 DSC_9733 DSC_9741 DSC_9768 DSC_9801 DSC_9915 DSC_9918 DSC_9922 DSC_9930 DSC_9937 DSC_9953 DSC_9970 DSC_9973 DSC_9987 DSC_9995