ජොන්ස්ටන් මූල්‍ය අපරාධ පොලිසියට එයි


සතොසේ සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවනු ලැබීය.

එළැඹෙන දින කිහිපය ඇතුළතදී ගිය රජයේ ප්‍රබලයකු අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද පොලිස් ආරංචි කියයි.

DSC_0093 DSC_0109 DSC_0111 

ජායාරූප හා  වීඩීයෝ ශාන්ත රත්නායක