එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයෙන් ඉවත් කිරීම වලංගු නැතැයි ද, එය ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
අත්තනායක මහතා ඉවත් කළ ක්‍රමවේදය නිසි ආකායරට සිදුවී නැතැයි ද කියැවිණි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්වූ ඔහුට සෞඛ්‍ය ඇමැතිකම හිමි විය.

