වෙසක් දින රාත්‍රියේ අම්බලන්ගොඩ හිරේවත්තේ පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා කාන්තාවන් පස් දෙනකු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේ නීති විරෝධී සූදු පොළක් පොලිසිය විසින් ඊයේ රාත්‍රී වටලනු ලැබුවා. සූදු ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. පොලිසිය වෙත ලැබුණු විශ්වාසදායක තොරතුරක් අනුව අදාළ වැටලීම සිදුකෙරුණා. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් පොලිස් ඇප මත මුදාහැරුණු අතර, ලබන 8 වෙනිදා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
- See more at: http://nethfm.com/article/67532#sthash.bmTaylGr.dpuf