තිස්ස අත්තනායකගේ තීන්දුව අද


පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයෙන් ඉවත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එවැනි පෙත්සම් මාස දෙකක් ඇතුළත විභාග කර තීන්දුවක් ලබා දිය යුතු අතර අත්තනායක මහතා පෙත්සම ගොනු කළේ මාර්තු හය වැනි දා ය.