හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සතොස හිටපු සභාපති කේ.එම්.ආර්. ප්‍රනාන්දු කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
රුපියල් ලක්ෂ 52ක පොදු දේපළ වංචා කළැයි ඔවුනට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.

