හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බදාදා (05) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඒ වන තෙක් ඔහු රිමාන්ඩ් කළේය.
ඔහු ඇමැති සමයේ සතොසේ සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
වීඩියෝ - ලහිරු හර්ෂණ







