අත් අඩංගුවට ගත් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සිට අලුත්කඩේ උසාවියට ගෙන යනු ලැබිණි.
අද සවස ඔහු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.