රත්මලානේ සෙබළකු මරුට


රත්මලාන ගුවන් හමුඳා කඳවුර තුළදී සෙබළකු වෙඩි වැදී මිය ගොස් ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

21 හැවිරිදි අනුරාධපුරයේ පදිංචිකරුවකු වන මෙම සෙබළාගේ නිකට ප්‍රදේශයට වෙඩි වැදී ඇතැයි කියති.