දියත

පොල්දූව පාලම යටින්/තර්ස්ටන් පිහිනුම් තටාකයෙන් මළ සිරුරු හමුවෙයි

රාජගිරිය, පොල්දූව පාලම යට දිය නාමින් සිටි වයස අවුරුදු 65 ක පමණ පුද්ගලයකුගේ මළ සිරුර සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.