හෝමාගම උප සභාපතිට ඇප


හෝමාගම ප්‍රාදේශීය උප සභාපති ඉන්දික කෝරළගේට රුපියල් 5000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි.ආර්.පී.නෙළුන්දෙණිය මහතා නියෝග කළේය.