‘විස්සට පස්ස ගැහීම මෛත්‍රිය නොවේ‘


මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමට ක්‍රියා කළ කිසිම කණ්ඩායමකට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මග හැර මහ මැතිවරණයක් ඉල්ලීමේ අයිතියක් නැතැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (3) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

නව මැතිවරණ ක්‍රමය පිළිබඳව ප්‍රමාණාත්මකව සාකච්ඡා නොවූ බවත් එයින් සුළු දේශපාලන පක්ෂවලට අසාධාරණයක් වන බවට ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

(වීඩියෝ දසුන් සහිතයි)

_DSC0015