පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි


පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා අද (3) සවස සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය වාණිජ හා කර්මාන්ත අමාතංශයේ ලේකම් එස්.මියනවල මහතාට බාරදුන් බවත් කියති. ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලික කරුණක් විය හැකි බවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නැතැයි වාර්තාවේ.