ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා රන්න නගරයේ පැවැති ජන හමුවකදී වංචා දූෂණ විමර්ශන කොමිසමේ සභා
දියත
නත්තල් සීයා බදුලු හිර ගෙදරටත් යයි
බදුල්ල පදවි රදගුරු වින්ස්ටන් ප්‍රනාන්දු බිෂොප්වරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල බන්ධනාගාරයේ විශේෂ නත්තල්
ඡන්ද ප්රචණ්ඩත්වය හෙළා දකිති
ජනවාරි 8 වැනිදාට නියමිත ජනාධිපතිවරණය නිසා සිදුවෙමින් පවතින ප්රචණ්ඩ ක්‍රියා මහා පිළිකුලෙන් හෙළා දකින බව
වළි කුකුළෝ දෙන්නෙක් හංසයා ළඟ
ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එම්.උදය කුමාර් සහ නුවරඑළිය ප්‍රාදේශී
ගාල්ලේ පාලු නිවසක ඝාතනයක්
ගාල්ල නගරයේ ජාකොටුව වැල්ල ආසන්නයේ ඉදිකරමින් පවතින නිවසක තිබී පිරිමි මළ සිරුරක් හමුවූ බව පොලිසිය කියයි. පොල්ලකි
ඩිල්ශාන් ජනපතිට බැට් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් නුගේගොඩ දෙල්කඳ රැස්වීමක් සංවිධානය කරමින් සන්ධාන ජනප
පන්නිපිටිය මුද්‍රණාල හිමිකරුට පොලිස් ඇප
ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව එජාපය නමින් ව්‍යාජ පොතක් මුද්&zwj
සන්ධාන කාර්යාලයට ගහක් වැටේ
උකුවෙල නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් මතට විශාල සියඹලා ගහක් කඩා වැටීමෙන් එහි
රිෂාඩ් ගෝලයෝ කින්නියා අයවැය පරාජය කරති
ත්‍රිකුණාමල කින්නියා නගර සභා අයවැය වැඩි ඡන්ද එකකින් පරාජය විය. නගර සභාපති එම්.මහරුෆ් හිල්වි මහතා අයවැය ඉදිරිපත
සෞදියේ ලාංකික ක්‍රිකට් තරගාවලිය 26 දා රියාද් නුවර
සෞදි අරාබියේ රියාද් නගරය කේන්ද්‍රගත කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික සැහැල්ලු පන්දු ක්‍රීඩා සමාජය සංවිධානය
ඕස්ට්‍රේලියා පිම්ම වරදී
මීගමුවේ සිට දෙවුන්දරට පැමිණ මුහුදු මඟින් අනවසරයෙන් ඕස්ට්‍රේලියාව බලා යන්නට ආ බව කියන 14 දෙනකු වෑන් රියක් සමඟ අත
පැය දෙකකින් දැදුරු ඔය පහළ නිම්නයට ගංවතුර ?
දැදුරු ඔය ජලාශයෙන් පහළ පෙදෙස්හි තව පැය දෙකකින් ගංවතුර තර්ජනයක් ඇති වෙතියි කුරුණෑගල දිසාපති එච්.එන්.පී.හිටිසේකර
ජෙරුසෙලමේ ගවලෙන වෙන්නප්පුවේ
වෙන්නප්පුව සහ දංකොටුව කතෝලික දේවස්ථාන 40ක කිතුණුවෝ වෙන්නප්පුව දේවස්ථානය ඉදිරිපිට අලංකාර නත්තල් කලාපයක් පිහිටව
සීතාවක ප්‍රා සභාව සන්ධානයට නැතිවේ?
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පස් දෙ
මෛත්‍රීගේ වේදිකාවට වෙඩි තැබීයැයි දෙදෙනෙක් සැකපිට
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියක් පැවැත්වීමට නියමිතව තිබූ වැල්ලම්පිටියේ වේදිකාවකට වෙඩි තැබීයැයි සැකපිට ද
මඩ පෝස්ටර් ගැසූ මුද්‍රණාලයට සීල්
පොලිසිය සමග ගොස් පන්නිපිටියේ මුද්‍රණාලයක් වැටලූ මැතිවරණ කොමසාරිස්ගේ නිලධරයෝ එජාපයට එරෙහිව ගැසූ මඩ පෝස්ටර තො
පැය තුනට අනතුරු දෙකයි : අධිවේගේ 11ක් රෝහලේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී පැය 3ක් තුළදී රිය අනතුරු 2කින් 11දෙනෙක් තුවාල ලදහ. වැස්සත් සමග මේ අනතුරු සිදුව
අසිරිමත් නත්තල උදාවෙයි
නත්තල සැමරීම වෙනුවෙන් විශේෂ නත්තල් දේව මෙහෙය පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි. කිතු උපත සිහිග
ව්‍යාපාරිකයා මරා දාලා
හික්කඩුව තෙල්වත්තේ මැටිවල දී 36 හැවිරිදි සුළු ව්‍යාපාරිකයකු වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු දෙ
නාවුල ගංවතුරින් යටවෙයි
කඳුකරයේ අධික වැසි හේතුවෙන් මාතලේ නාවුල බෝවතැන්න ජලාශය පිටාර ගැලීමෙන් විශාල ජල කඳක් පිටවන බවත් අඹන් ගඟ පිටාර මට්
බලපිටිය රැස්වීමට පොලිසිය පැනලා
කොස්ගොඩ පැවති බලපිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ රැස්වීමකට කඩා වැදුණු කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් රු
රිෂාඩ් බද්යුදීන්ට මරණ තර්ජන
තම ජීවිතයටත්, දේශපාලන ජීවිතයටත් තර්ජන එල්ලවී ඇතැයිද ඒ සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා ලෙසද ඉල්ලමින් හිටපු අමාත්‍ය
ජල්ගොන් මහින්ද විහාරය ඇස් පාදන පිංකමක් කරයි
ඉන්දියාවේ අජන්තාවට සමීපව පිහිටා ඇති ජල්ගොන් නගරයේ ජිවත්වන ඉගෙනීමට දක්ෂ දරු දැරියන් 50 කට අතදීමට ජල්ගොන් මහින්
‘රජයේ වියදමේ තරමට ආදායම නෑ ‘
ආණ්ඩුවේ දූෂණය, වංචාව හා නාස්තිය නිසා ආර්ථික ප්රතිලාභ සාමාන්‍ය ජනතාවට වෙත නොයන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන
‘ද එයර්ස්’ ටෙලිනාට්‍යයේ ලී මින්-පාක් ෂිං අතර පෙම් දමක්
බෝයිස් ඕවර් ෆ්ලවර්ස් ඉවරයි. ඒත් තවත් ඒ වගේම ටෙලිනාට්‍යයක් දැන් ටී.වී. දෙරණින් විකාශය වෙනවා. ද එය
ලංගම සේවක ඡන්දෙත් හොරෙන් දාලා
දිවුලපිටිය ලංගම ඩිපෝ සේවකයකු අද (24) තම තැපැල් ඡන්දය ප්‍රකාශ කරන්නට ඩිපෝ ඡන්ද මධ්‍යස්ථානයට යන විට තමන්ගේ ඡ
‘නත්තලෙන් පසු වැස්ස අඩු වේ: සුළං වැඩිවේ‘
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණය තව දුරටත් 26 වන දින තෙක් පවතින අතර ඉන් පසු අඩු වී යනු ඇතෙයි අපේක්ෂා කරන බව කාලගුණ ව
මෛත්‍රී සහයට 18ක් එති
උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ ආනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 18 දෙනෙක් අද (24) ති
එස්අයිගේ, පීසීගේ වැඩ තහනම්
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළොන්නාවේ වේදිකාවට වෙඩි තබන අවස්ථාවේ රාජකාරී පැහැර හැරියේ
හිස් කොපු 17 ක් සොයා ගනී : ප්‍රහාරයට වාහන තුනක්ම ඇවිල්ලා
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමක් පැවැත්වීමට තිබූ කොළොන්නාව උමගිලිය වේදිකාවට ටී 56 ගි

