‘ලොක්කා පන්සල් ගානේ ගිහින් මල් වට්ටි පූජා කළාට ලොක්කාගේ හොඳම ගෝලයෙක් වන දකුණු පළාත් ඇමැති ඩී.වී.උපුල් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල් ගසා මරන්න හදනවා‘ යැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
‘මේවායින් තේරෙන්නේ කොච්චර පන්සල් ගියත් තමන්ගේ සැබෑ ස්වරූපය ගෝලයන්ම එළියට දාන බවයි‘

