කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයට කැඳැවූ හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගෙන් පොලිසිය පැය හයක් ඇගේ වත්කම් ගැන ප්‍රශ්න කළේය.
උදේ 9.30ට පමණ පොලිසිය ගිය ඇය මීට ටික වේලාවකට පෙර පිටව ගියාය.