සුපිරි මඟේ කාරය පල්ලමේ : දොස්තර රෝහලේ


වෛද්‍යවරයකු ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ 27. 28 කිලෝමීටර් කණුව අසලදී යකඩ වැටද කඩාගෙන පල්ලමකට පෙරලී ඇතැයි ද, වෛද්‍යවරයා බරපතල තත්ත්වයෙන් නාගොඩ රෝහලට ඇතුළු කළැයි ද අධිවේගි මාර්ග පොලිසිය කියයි.

DSC01209 DSC01213 DSC01236 DSC01240