යාපහුවේ පිරිසක් සිරිකොත විරෝධයේ


එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස අචිනි ලොකුබණ්ඩාර මහත්මිය පත් කිරිමට එරෙහිව යාපහුවේ පිරිසක් අද (04) සිරිකොත පක්ෂ මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වුහ.

DSC_9218 DSC_9200 DSC_9216