පොසොන් සඳ පල්ලියට පායයි


පොසොන්  පොහොය නිමිත්තෙන්  කරුවලගස්වැව - තබ්බෝව මීසමේ  ජේසු බිළිඳු දහම් පාසලේ දරු දැරියන් පිරිසක්  නිර්මාණය කළ බුදු හිමියන්ගේ තෙමගුල සිහිපත් කෙරෙන  පහන්කූඩු එකතුවක් කරුවලගස්වැව කතෝලික දේවස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනය කෙරිණි.

කරුවලගස්වැව  මීසම් සේවක සමන් කිත්සිරි පෙරේරා, මීසම් සහායක දිනේෂ් කීර්ති පියතුමන්ලාගේ  උපදෙස් හා මග පෙන්වීම යටතේ  දහම් පාසැල් දරු දැරියන් හා ඔවුන් දෙමාපියන්  එක්ව මෙම නිර්මාණ කර ඇත.

k-01 k-02 k-04 k-07 k-08 k-09 k-11 k-12 k-14 k-15