යාපනයේ 34ක් යළි රිමාන්ඩ්


යාපනය අධිකරණ සංකීර්ණයට ගල්ගැසීයැයි රිමාන්ඩ් බාරයේ සිටි සිසුන් හය දෙනකුට ඇප නියම කළ යාපනය මහේස්ත්‍රාත් එස් ශිවකුමාර් මහතා ඉතිරි 34 දෙනා ලබන අට වැනි දා තෙක් යළි රිමාන්ඩ් කළේය.