වැසිකිළියේ දී බෙල්ලකැපී සීයා මරුට


නවගමුවේ හෝටලයක සිය මිනිපිරියගේ විවාහ උත්සවයට සහභාගී වෙමින් සිටි 58 හැවිරිදි පුද්ගලයකු වැසිකිළියේ දී වැටී තුවාල සහිතව මියගොස් සිටි බව නවගමුව පොලිසිය කියයි.  ඔහු වැසිකිළියේ වැටී වීදුරවකට කැපී මියයන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.