ප්‍රභාකරන් නැතත් කෝවිල පිරිලා


යුද සමයේදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ පූජා භූමියක්වූ මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ තිරුවිලා උත්සවයට ලක්ෂ 7ක පමණ පිරිසක් එක්ව සිටියහ.

අවසන් දිනයවූ අඟහරුවාදා තිරුවිලා උත්සවයේදී නන් දෙසින් පැමිණි බැතිමත්හු ගිනි පාගමින් බාර ඔප්පු කිරීම ආදිය සිදු කළහ.

තුන් හතර වරක්ම ප්‍රභාකරන් එහි ආ බවත් කෝවිලට උදව් කළ බවත් දැනගන්නට ඇත.

_MG_2538 01 02 IMG_2519 IMG_2682 IMG_3166 IMG_3331