පෞද්ගලික බඩු බාහිරාදිය බව ප්‍රකාශ කොට ඉතාලියේ සිට “පැස්ටා” කිලෝ 5000ක්, විස්කි හා බ්‍රැන්ඩි බෝතල් 115ක් හා කඩු දෙකක් සමග ඔරුගොඩවත්ත ආර්.සී.ටී.රේගු අංගනයේදී පස් දෙනෙක් සමඟ අද (3) අත්අඩංගුවට ගනු ලැබුහ.
හලාවත පදිංචි එම පිරිසගේ ක්‍රියාවෙන් රජයට අහිමිවන තීරුබදු ප්‍රමාණය රුපියල් ලක්ෂ 11 ක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පවසයි.







