කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ එක්ව අද (3) ‘දමිළ ප්‍රගතිශීලී සන්ධානය‘ නමින් නව සන්ධානයක් පිහිටුවාගනු ලැබූහ.
පී.දිගම්බරන්, වී.රාධ ක්‍රිෂ්ණන් හා මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද කොළඹ හෝටලයකදී එම එකඟතා ගිවිසුම අත්සන් කළහ.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ





