‘අපි කොහොමටවත් රනිල්ට 18 වෙනිදට ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්නෑ. ඒ ආණ්ඩුව හදන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකත
දියත
දේවාලේ වඳින්න ගිහින් මරු සමග යයි
ගාල්ල උණවටුනේ වැල්ලේ දේවාලයේ වාර්ෂික උත්සවයට පැමිණි ආපසු යමින් සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් නාත්තවල පදි
ප්‍රමිත තෙන්නකෝන්ට තර්ජනය කළැයි 3ක් සැකපිට
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට පොලිසියේ දී තර්ජනය කළැයි සැකපිට තිදෙනකු අත්අඩංගුව
මත්වෙන පැණි බීම හා බබල්ගම් කඩුගන්නාවේ
පාසල් ලමුන් සඳහා බෙදාහැරීමට ගෙනා බවට සැකකරන කෝලා පැණිබීම බෝතල් හා බබල්ගම් අඩංගු කුඩා බෝතල් කඩුගන්නාව වෙළඳසළකි
වෙද සිසුහු කෑ ගසා ආපසු එති
රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් හා සමානවම මාලඹේ පෞද්ගලික විද්‍යාලයේ සිසුන්ටද රජයේ සේවයට ඇතුළත් වීම
‘දේශපාලන හොරුන්ට සැප්තැම්බරයේ නඩු‘ - රනිල්
දේශපාලනයට සම්බන්ධ තෝරුන්, මොරුන් හා හාල්මැස්සන් පිළිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කර්යාලයට පැමිණිලි 285ක් ලැබී ඇති
‘මහින්ද ආපු නිසා ජවිපෙ මනාප වැඩිවෙනවා‘
කුරුණෑගල මනාප පොරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා නිසා කුරුණෑගලින් ජනතා විමුක්ති පෙරමුණේ මනාප ප්‍රමාණය ශීඝ්
ඩිලාන් ගැන අජිත් පෙරේරාට දුකයි
අගමැතිවරයාට හා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට බව කියමින් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහත
රූපවාහිනිය එපාවූ සෝමරත්න රනිල්ගේ වේදිකාවේ
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සෝමරත්න දිසානායක මහතා අද (5) වාරියපොළ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලිය
හින්දු පුරා වස්තුවක් රත්නපුරෙන්
රත්නපුර හිදැල්ලන පැරඩයිස් වත්තේ අඩි 150ක් පමණ යටින් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති බව කියන ශිව ලිංගයක් ගොඩගත් බ
ඔළුවේ මනාපය එක්ක පාරේ ගියොත් නඩු
මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දෙට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය හා කතිරයේ හැඩයට කෙස් කප්පවා ගත් මාතර තරුණයා පාර
වසිම් අක්රම් උණ්ඩෙන් බේරෙයි
හිටපු පකිස්තාන ක්‍රිකට් නායක වසීම් අක්‍රම්ට නාඳුනන තුවක්කුකරුවකු වෙඩි තබා ඇතැයි කරච්චි නුවර සිට විදෙස් පුවත
චන්ද්‍රිකා මහින්ද පතුරු ගහයි
බල උමතූවෙන්, සාවද්‍ය මිථ්‍යාවන් වපුරමින්, සමාජය ත්‍රස්ත කරන විසකූරු බලවේග පරාජය කිරීම රටේ අනාගතය වෙනුවෙන් අව
අබ්දුල් මජීඩ්ට ඇප
තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළු වී ඡන්දය ආයාචනා කිරීම සහ ඡන්ද නිලධරයන්ට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් ක
ජවිපෙට ෆේස්බුක් මඩක්
ජනතා විමුක්ති පෙරමුණට සහ පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට එරෙහිව වෙබ් අඩවිවල සහ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ අ
අ’පුර තැපැල් ඡන්දය සාමකාමිව
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද විමසිම සාමකාමිව අවසන් වු බව සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක
යලේ වී ගන්න හ’තොට සැරැසේ
යල් කන්නයේ වී මිලදි ගැනීම සඳහා අගෝස්තු 20 සිට ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශිය කළමනාකරු ඩබ්ලිබ
හිටපු මහ ඇමැති මජීඩ් අත්අඩංගුවට
තැපැල් ඡන්දය මධ්‍යස්ථානයකට ඇතුළු වී ඡන්දය ආයාචනා කළැයි සැකපිට නැගෙනහිර හිටපු මහ ඇමැති (එජනිස) නජීබ් ඒ මපීඩ් අ
සීනි උපරිම මිල 95යි : හාල්මැස්සන් 425
පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම මිල රුපියල් 95ක් ද, රට හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 425ක් ද වශයෙන් නම් කර ඇතැයි ද, එ
භාරත නඩු විභාගය බ්‍රහස්පතින්දා
හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශක වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනය කොට තවත් අයකුට බරපතල
‘ෆෙඩරල් පාලනයකට එජාපය සූදානම් නෑ‘
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සමග උතුරු පළාතට ෆෙඩරල් පාලනයක් ලබාදීම සඳහා වූ කිසිදු එකඟතාවයකට එළඹ නැත
පරණ මුහුණු හැළෙන ලකුණු
මෙවර මහ මැතිවරණයෙන් හම්බන්තොටින් පාර්ලිමේන්තුවට ප්‍රධාන පක්ෂ දෙකෙන්ම නවක මුහුණු කිහිපයක් යැවීමට බොහෝවිට ඉ
තැපැල් ඡන්දයට බාධා කළ සන්ධාන අපේක්ෂක අත් අඩංගුවට
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපනය කර තිබූ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයට බදාදා (5) පෙරවරුව
ලිබරල් නායක නෙරපන්න බෑ
ලිබරල් පක්ෂයේ නායක හිටපු ඇමැති මහාචාර්ය රජීව් විජේසිංහ එම පක්ෂයේ නායකකමින් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම ලබන 19
ජම්පටා වීදියේත් ඝාතනයක්
කොටහේන, ජම්පටා වීදියේ වෙළඳසළක් ඉදිරිපිටදී පුද්ගලයකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ත්‍රී රෝද රියකින්
සීසීටීවී කැමරාව ඝාතකයා අල්ලා දෙයි
කාන්තාවක ඝාතනය කොට මළ සිරුර ගමන් මල්ලක බහා පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ දමා යාමේ සිද්ධිය
කතිරෙයි අංකෙයි කපන්න බාබර්ට 800යි
මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයකුගේ නම සහ අංකය ද කතිරය කොණ්ඩ මෝස්තරයක් ලෙසා කපා ගත් තර
විමලරතන නාහිමි යළි ජපුර කුලපති
මෛත්‍රිපාල සිරිසේන ජනපති විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස බෙල්ලන්විල විමලරතන හිමි යළි ප
ශ්‍රීලනිප ඇමැතිවරු පදවි හළන්න යති
ආණ්ඩුවේ දැනට දරණ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීමේ තීන්දුවක් ගැනීමට මධ්‍යම කාරක සභ
කොටි මෝටාර් යාපන දුපතෙන්
යාපනය අරියාලෙයි නැගෙනහිර පිහිටි පූවර්සන් දුපතෙහි ඉතා සූක්ෂමව වල දමා තිබූ මොටාර් බෝම්බ 38 ක් සොයාගත් බවට යාපනය

